The Workshop on Contemplative Studies, Dance, and Wellbeing held on the 18th December 2024 was very successful. Although lot of individuals showed the interests, we only could accommodate few. We will continue similar workshops in the future so other people also can attend.
Special thanks to Tharaka Gunasekara for coordinating the event, and Sumudu Wikasitha ManelAnga for creating the soundscape during the movement sessions.
2024 දෙසැම්බර් 18 වැනි දින පවත්වන ලද චිත්තාපර අධ්‍යයන, නර්තනය සහ යහපැවැත්ම පිළිබඳ වැඩමුළුව ඉතා සාර්ථක විය. බොහෝ පිරිසකට මේ සඳහා සහභාගී වීමට අවශ්‍යය වුවත්, අපට ඉඩ සැලසිය හැකිව තිබුණේ ස්වල්ප දෙනෙකුට පමණි. අපි ඉදිරියේදීත් මෙවැනි වැඩමුළු පවත්වන්නෙමු. එවිට අනෙකුත් අයටද සහභාගි විය හැක.
සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් තාරක ගුණසේකරට සහ හඬ අවකාශය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සුමුදු මානේලංගට විශේෂ ස්තූතියක් හිමිවේ.

